මේ වන විටත් ගුවන්යානා ප්‍රවාහනය කරනු ලබන ඉන්දීය නෞකාවක් කොළඹ වරාය තුළ නැංගුරම්ලා ඇති අතර එම නෞකාවේ ඇති හෙලිකොප්ටර් යානා මේ සඳහා ලබා දීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියාව මෙම එකඟතාවයට පැමිණ ඇති බව සඳහන් වේ.

