නේවාසික රෝගීන්ගේ ආහාර ලැයිස්‌තුවෙන් ගවමස් ඉවතට

Published in පුවත්
Saturday, 20 September 2014 08:05

දිවයින පුරා රජයේ රෝහල්වල නේවාසික රෝගීන් සඳහා වන ආහාර ලැයිස්‌තුවේ ඇතුළත් ගවමස්‌ අවම කර නව ආහාර ලැයිස්‌තුවක්‌ සකස්‌ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.


ගවමස්‌ වලින් ලැබෙන ප්‍රොටීන හා විටමින් ලබාගැනීමට හැකි වෙනත් ආහාර ද්‍රව්‍ය නේවාසික රෝගීන්ගේ ආහාර ලැයිස්‌තුවට ඇතුළත් කිරීමට මේ අනුව අමාත්‍යාංශය විසින් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එස්‌. එම්. එල්. පී. කුමාරි මහත්මිය ප්‍රකාශ කළාය.

දැනට නේවාසික රෝගීන්ගේ ආහාර ලැයිස්‌තුව තුළ ගවමස්‌ ද අන්තර්ගත කොට ඇති බව ප්‍රකාශ කළ සහකාර ලේකම්වරිය, ගවමස්‌ පරිභෝජනය රෝහල් තුළ අවම කිරීමේ අරමුණ ඇතිව මෙසේ ආහාර ලැයිස්‌තුව ප්‍රතිසංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයිද කීවාය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us