නේවාසික රෝගීන්ගේ ආහාර ලැයිස්‌තුවෙන් ගවමස් ඉවතට

Published in පුවත්
Saturday, 20 September 2014 08:05

දිවයින පුරා රජයේ රෝහල්වල නේවාසික රෝගීන් සඳහා වන ආහාර ලැයිස්‌තුවේ ඇතුළත් ගවමස්‌ අවම කර නව ආහාර ලැයිස්‌තුවක්‌ සකස්‌ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.


ගවමස්‌ වලින් ලැබෙන ප්‍රොටීන හා විටමින් ලබාගැනීමට හැකි වෙනත් ආහාර ද්‍රව්‍ය නේවාසික රෝගීන්ගේ ආහාර ලැයිස්‌තුවට ඇතුළත් කිරීමට මේ අනුව අමාත්‍යාංශය විසින් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එස්‌. එම්. එල්. පී. කුමාරි මහත්මිය ප්‍රකාශ කළාය.

දැනට නේවාසික රෝගීන්ගේ ආහාර ලැයිස්‌තුව තුළ ගවමස්‌ ද අන්තර්ගත කොට ඇති බව ප්‍රකාශ කළ සහකාර ලේකම්වරිය, ගවමස්‌ පරිභෝජනය රෝහල් තුළ අවම කිරීමේ අරමුණ ඇතිව මෙසේ ආහාර ලැයිස්‌තුව ප්‍රතිසංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයිද කීවාය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us