ඒ අනුව 2013 දී උපත් 350,000 ක් වාර්තා වී ඇති අතර, එය 2024 දී 228,000 ට අඩුවී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ඔවුන්ගෙනුත් යම් පිරිසක් රෝග නිසා රෝහල්ගත වන බවත්, වසර 20 කට පෙර නොදුටු තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කළා.
ළමා පිළිකා තත්ත්වයන් වාර්තාවීම සහ මානසික රෝගවලත් වැඩිවීමක් දක්නට ලැබෙන අතර, ළමුන් රෝගී තත්ත්වයට පත්වීම අනාගතයට සුබදායක නොවන බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.