මින් පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයේ කටයුතු කරනු ලැබුවේ ඉන්දියාවේ ජේ ෂායි. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස පසුගිය සතියේ වැඩභාරගනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාට මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දුර්වලතා සහ ක්‍රිකට් ආයතනයේ දුෂණ සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ලවී තිබු අතර ඒ සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත් රොෂාණ් රණසිංහගේ මැදිහත් වීම මත මෙරට ක්‍රිකට් සදහා ජාත්‍යන්තර සම්බාධක පැනවීමක්ද සිදු විය. කෙසේ නමුත් එම චෝදනාවලින් ගැලවීමට ශම්මි සිල්වා මහතා සමත් විය.