ආනයනික ලොකු ළූණු සඳහා වන බදු අඩු කෙරේ  

Published in පුවත්
Sunday, 01 December 2024 11:46

ආනයනික ලොකු ළූණු කිලෝග්‍රෑම් එකක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් පැවැති ආනයනික ලොකු ළූණු කිලෝග්‍රෑම් එකක් සඳහා වන රුපියල් 30ක වෙළඳ භාණ්ඩ රුපියල් 10ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

එමෙන්ම අර්තාපල්‌ සදහා වන දැනට පනවා ඇති රුපියල්‌ 60ක්‌ වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද එළඹෙන දෙසැම්බර්‌ 31 චනදා දක්වා එලෙසින්ම පවත්වාගෙන යාමට තීරණය කර ඇත.

ඊට අදාළ ගැසට්‌ නිවේදනය ඊයේ දින සිට බල පැවැත්වෙන පරිදි නිකුත්‌ කර තිබේ.

දේශීය අර්තාපල්‌ සහ ලොකුලූණු ගොවචින්ට තම්‌ නිෂ්පාදනයන්ගි පිරිවැය ආවරණය වන පරිදි සාධාරණ මිලක්‌ ලබා ගැනීමට හැකි වන අයුරින්‌ පසුගිය ඔක්තොබර්‌ මස 02 චනදා ආනයනික අර්තාපල්‌ සදහා පැවති විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල්‌ 60ක්‌ සහ ආනයනික ලොකු ළූණු කිලෝවක්‌ සදහා පැවති ආනයනික බද්ද රුපියල්‌ 30ක්‌ දක්වාත්‌ ඉහළ නංවමින්‌ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත්‌ කරනු ලැබූ අතර එහි බලාත්මක
කාලසීමාව ඊයේ දිනයෙන්‌ අවසන්‌ විය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us