ආණමඩුවේදී තරුණියක පැහැරගෙන

Published in පුවත්
Tuesday, 16 September 2014 10:17

ආණමඩුව කාර්මික විද්‍යාලයේ පාඨමාලාවකට සහභාගී වී තවත් සිසුවියන් දෙදෙනෙකු සමග නිවස බලා යමින් සිටි සිසුවියක වෑන් රථයකින් පැමිණ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇති බවට එම සිසුවියගේ ඥාතීන් ආණමඩුව පොලීසියට ඊයේ (15දා) පැමිණිලි කර තිබේ.

බලගොල්ල, මොන්නැකුලම පදිංචි එච්.එම්.මංජුලා දිල්හානි නැමැති 20 හැවිරිදි තරුණියක මෙසේ පැහැරගෙන ගොස් ඇත.

සිසුවිය නිවස බලා යමින් සිටියදීවෑන් රථයකින් පැමිණි පිරිසෙන් එක් තරුණයෙකු මඳ වේලාවක් ඇය සමග කතාකර ඇති බවත්, ඉන්පසු දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වූ බවත්, තරුණයා හා තවත් පුද්ගලයෙකු එක්ව මෙම තරුණිය බලෙන් වෑන් රථයට නංවාගෙන ඇති බවත් එම සිද්ධිය ඇසින් දුටු අනික් සිසුවියන් දෙදෙනා පොලීසියට ප්‍රකාශ ලබා දී තිබේ.

(අද)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us