මුරලිට චෝදනා කළ විනිසුරු එමර්සන් ඇත්ත හෙළි කරයි

Published in පුවත්
Tuesday, 16 September 2014 09:58

ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට තමන් පළමුවරට චෝදනා කළේ වෙනත් පාර්ශ්වයක බලපෑම මත බව ඕස්ටේ‍්‍රලියානු විනිසුරු රෝස් එමර්සන් පවසයි.

එබැවින් අදාල තීරණය සම්පූර්ණයෙන්ම තමන්ගේ මතයක් නොවන බව 'ඩේලි ටෙලිග‍්‍රාෆ්ට්' පුවත්පතට ප‍්‍රකාශයක් කරමින් රෝස් එමර්සන් ප‍්‍රකාශ කර තිබේ.


1996 වසරේ බි‍්‍රස්බේන් හී බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති තරගයක දී මුරලි යැවු පන්දුවක් නිපන්දුවක් ලෙස සංඥා කරමින් ඔහු පන්දුව දමා ගසන බවට එමර්සන් පළමුවරට චෝදනා කළේය.

ඒ, ඔහු විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ පළමුවන ජාත්‍යන්තර තරගයේ දී වීම ද විශේෂත්වයකි.

පසුව ඕස්ටේ‍්‍රලියානු විනිසුරු ඩැරල් හෙයාර් ද මුරලිට මෙවැනිම චෝදනාවක් එල්ල කළේය.


කෙසේවෙතත් අදාල චෝදනාවලින් මුරලි නිදහස් වු අතර මේ වන විට ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ විශේෂඥ පුහුණුකරුවා වන්නේ ද මුරලි වීම විශේෂත්වයකි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us