නොරොච්චෝලේ චීනයට පවරන්නේ නැහැ -රජය

Published in පුවත්
Tuesday, 16 September 2014 09:54

නොරොච්චෝලේ බලාගාරයේ අයිතිය සහ පාලනය චීනයට පැවරීමේ කිසිඳු සැලසුමක් නොමැති බව රජය අවධාරණය කර සිටියි.

එවැනි සුදානමක් පවතින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්‍ධානය ඊයේ (15) පැවැත්වු මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඩලස් අලහප්පෙරුම සහ සුසිල් පේ‍්‍රමජයන්ත් යන අමාත්‍යවරුන් මේ බව කියා සිටියහ.

අද දිවයිනට පැමිණිමට නියමිත චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතාගේ දෙදින නිල සංචාරය අතරතුර නොරොච්චෝලේ බලාගාරයේ තුන්වැනි අදියර විවෘත කිරීමට නියමිතය.


රාජ්‍ය බලය පෙරලීමට වුවද හේතුවක්

මේ අතර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා බලශක්ති මාෆියාව සහ ශ‍්‍රී ලංකාවේ අනාගත බලශක්ති අභියෝග නමින් ඊයේ පැවති සම්මන්ත‍්‍රණයකදී මේ පිළිබඳ අදහස් පළ කරමින් පෙන්වා දුන්නේ, නොරොච්චෝලේ බලාගාරයේ අයිතිය විදේශිකයින් සතුවීම මෙරට රාජ්‍ය බලය පෙරලීමට වුවද හේතුවක් විය හැකි බවයි.


බලශක්ති ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව පැහැදිලි දැක්මක සිට කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us