ආණ්ඩුව ලොකු ළුෑණු ආනයනික බද්ද වැඩි කිරීමෙන් ලොකු ළුෑණු මිළත් ඉහළට Featured

Published in පුවත්
Monday, 04 November 2024 08:50

වෙළදපොලේ ලොකු ළුෑණු මිල ඉහළ යමක් දක්නට ලැබේ.

ඇතැම් ප්‍රදේශවල ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 340 දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙලදපොළ ආරංචි මාර්ග සදහන් කළේ.

ලොකු ළුෑණු සදහාවන විශේෂ ආනයන බද්ද පසුගියදා රුපියල් 20කින් ඉහළ නැංවූ අතර, ඒ අනුව ලොකු ළුෑණු සදහා පැවති රුපියල් 10ක ආනයන බද්ද රුපියල් 30ක් දක්වා ඉහළ නැංවීමටයි රජය කටයුතු කළේ.

කෙසේ වෙතත්, ලොකු ළුෑණු තොග ප්‍රමාණවත් පරිදි වෙළදපොළට නොලැබීම හේතුවෙන් මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us