එම සිනමා ශාලාවල (ත්‍රී ඩී) උපැස් යුවළවල් පිරිසිදු කිරීමට භාවිතා කරන සෝදන යන්ත්‍ර අධෝරක්‌ත කිරණ යන්ත්‍ර, එම උපැස් යුවළවල් සෝදන යන්ත්‍ර (වොෂින් මැෂින්) යොදාගෙන එම උපැස් යුවළවල් නිසි පරිදි සෝදන ලෙසට දැනුම් දුන් බවටත්, එම යන්ත්‍ර සොයා ගෙන අදාළ (3D) උපැස් යුවළවල් පිරිසිදු කිරීමට මාස දෙකක කාලයක් කල්දුන් බවත් ඒ මහතා කීය.
(ඒසියා මිරර්)

කොළඹ නගරයේ ත්‍රිමාණ (ත්‍රී ඩී) සිනමා ශාලා දෙකක චිත්‍රපට නැරඹීමට පැමිණෙන අයට ලබාදෙන (3D) උපැස් යුවළවල් නිසි පරිදි විෂබීජ නාශනය නොකරන ලබාදෙන බවට කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පැවසිය.