ඇමරිකාවට යන්න ආස නම් මෙන්න අවස්ථාව Featured

Published in පුවත්
Friday, 04 October 2024 10:13

එක්සත් ජනපදයේ 2026 Diversity Visa වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව දැන් ඇරඹී තිබේ.

ග්‍රීන් කාඩ් ලොතරැයිය යන ජනප්‍රිය නාමයෙන් හැඳින්වෙන මෙම වීසා වැඩසටහන වාර්ෂිකව ක්‍රියාත්මක වන්නක් වන අතර ඒ හරහා ලොව පුරා මෙම වැඩසටහන සඳහා ඇතුළත්වීමට සුදුසුකම් ලබන රටවලින් 55,000 ක පිරිසකට ඇමරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණික වීසාවක් ලබා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

https://dvprogram.state.gov/ නිල වෙබ් අඩවිය හරහා 2026 Diversity Visa වැඩසටහනට අයදුම් කළ හැකි වනු අතර 2024 ඔක්තෝබර් 02 සිට 2024 නොවැම්බර් 05 දින දක්වා එය විවෘතව පවතී.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us