ධීවරයෝ නිදහස් කළත් බෝට්ටු නිදහස් කරන්නේ නැහැ

Published in පුවත්
Friday, 12 September 2014 20:12

MahindaRajapakshaඅන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින්(IMBL) පැමිණි ඉන්දීය ධීවරයින්ව නිදහස් කළත් ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා නිදහස් නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ “ ද හින්දු පුවත්පතට“පවසා තිබේ.

වැඩිදුටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙනවා දෙන්නේ ඉන්දියානු ධීවරයින් මසුන් මැරීමට උපයෝගී කර ගන්නා උපක්‍රමයක්වන bottom-trawling fishingමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික දැඩි තර්ජනයක් එල්ලවී ඇති බවයි.

ඉන්දීය ධීවරයින් දෛනික වැටුප් ලබන අහිංසක කම්කරුවන්, එම නිසා “මම ධීවරයින් නිදහස් කළත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා නිදහස් නොකරන බවද ඔහු පෙන්වා දී තිබේ.

කච්චතිව් දූපත ඉන්දියාවට ගන්නැයි ජයලලිතා මෝදිට කියයි

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us