අනුර පරදමින් නාමල් YouTube වාර්තා තියයි.. සජීවීව 106,000ක් බලයි.. Featured

Published in පුවත්
Monday, 16 September 2024 11:48


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට ඊයේ රාත්‍රියේ සහභාගි විය.

සිරස යූ ටියුබ් නාලිකාවෙ ඔස්සේ එහි සජිව විකාශය නරඹන ප‍්‍රමාණය 106,000 ඉක්මවා තිබිණ.

ඊට පෙර දින රාත්‍රියේදී පාර්ලිමේන්තු ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සිරස නාලිකාවේ සහභාගි වු සටන වැඩසටහනද සිරස යූ ටියුබ් නාලිකාවේ සජීවීව 70,000 ආසන්න වූ ප්‍රමාණයක් නරඹනු ලැබීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us