සුළු ජාතික ප්‍රජාවේ බහුතරය මා සමගයි – ජනපති

Published in පුවත්
Tuesday, 03 September 2024 13:55

මෙරට සුළු ජාතික ප්‍රජාවේ බහුතරය තමන්ට සහයෝගය දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටයි.

ආස්ක් මී එනිතින් විශේෂ වැඩසටහනේදි යොමුවු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

සුළු ජාතික දේශපාලන පක්ෂවල නායකයින් අනෙකුත් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මුල් තැන දෙමින් කටයුතු කරත් සුළු ජාතික ප්‍රජාව සිටින්නේ තමන් සමඟ බව ජනාධිපතිවරයා එහි දී පැවසීය.

ස්වාධින අපේක්ෂකයෙකු ලෙස පෙනි සිටින ජනාධිපතිවරණයට තරග වදින රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අවශ්‍ය ඕනෑම ගැටලුවක් නිරාකරණය කරගැනිමට වෘත්තියවේදින්ට ආස්ක් මී එනිතින් විශේෂ වැඩසටහන යටතේ ඊයේ දින 02 අවස්ථාව උදාකර දි තිබුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us