ගුවන් තොටුපළේ වීසා පෝලිම් දිගු වෙයි..

Published in පුවත්
Monday, 02 September 2024 15:32

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) පැමිණීමේ වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා මේ වනවිට දිගු පෝලිම් වල විදේශිකයින් රැඳී සිටිනු දක්නට ලැබේ.

VFS ආයතනය මගින් සිදුකළ ක්‍රියාවලිය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් පසුව මෙම ගැටලුකාරී තත්වය උද්ගතවී තිබේ.

පෙර පැවති වීසා අනුමත කිරීමේ සහ නිකුත් කිරීමේ ක්‍රියාවලිය මෙලෙස ගැටලුවක් බවට පත් වූයේ ශ්‍ර්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව VFS ආයතනයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම නවතා දැමීම නිසාය.

WhatsApp Image 2024 09 02 at 15.26.08 1b68fc97

WhatsApp Image 2024 09 02 at 15.26.08 e8fe32fb

WhatsApp Image 2024 09 02 at 15.26.09 406be152

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us