ඡන්දය ලබා දිය යුතු ආකාරය ගැන පැහැදිලි කිරීමක්

Published in පුවත්
Monday, 02 September 2024 13:16
 

ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් කතිරය ලකුණ සහ මනාප ප්‍රකාශ කරන්නේ නම් එක,  දෙක සහ තුන ලෙස අංක සටහන් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පවසයි.

මේ අතර නිල ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ද  අද (02) සිදුකෙරී තිබෙන අතර  2024 ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු යොදා තිබෙන බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 4,  5 සහ 6 දිනයන්හිදී සිදු කෙරේ.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබද මැතිවරණ කොමිෂන් සභාව විශේෂ දැනුවත් කිරීමක් සිදුකර ඇත. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us