දරුණු වන අලි අැල්ලීම අැන හිටී!

Published in පුවත්
Wednesday, 10 September 2014 13:16

yalaවනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පීඩාකාරි වන අලි අල්ලා වනෝද්‍යාන වෙත මුදා හැරීමේ මෙහෙයුම් නතර වී තිබේ. 

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය මස 30 වනදා සිට ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින බව සඳහන්ය. 

ජනතාවට පීඩාකාරි අලි ඇතුන් ඉවත් කිරීමේ ඉතා අසීරු අවදානම් කටයුත්තක් සිදු කරන තමන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වන තෙක් බලධාරීන්ගේ අවධානය යොමු වී නොමැති බව ශ්‍රී ලංකා වන ජීවි පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය බී. ඒ. සී.එස්. ජයවර්ධන මහතා පැවසීය.

 
මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට වනජීවි අධක්ෂවරයා සම්බන්ධ කර ගැනීමට අප උත්සහා කළද එය ව්‍යර්ත විය.
Last modified on Wednesday, 10 September 2014 13:38

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us