මේ වන විට ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු සහ යාත්‍රා 64ක් ශ්‍රී ලංකා බලධාරීන් භාරයේ පවතින බව ඇය පෙන්වාදෙයි.
මේ පිළිබඳ අවධානය යොමු කර ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම ලිපියෙහි සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.
එමෙන්ම කච්චතිව් දූපත යළි ඉන්දියාවට ලබා ගැනීම සඳහා කටයුතු කළ යුතු බවද එම ලිපියෙහි සඳහන්ව තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින්ට දිගින් දිගටම සිදුවන හිරිහැර නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.