හිඟ නිර්වින්දන ඖෂධ තොගයක් ආනයනය කරයි

Published in පුවත්
Wednesday, 14 August 2024 10:17

හිඟව පවතින නිර්වික්දන ඹෟෂධ තොගයක් ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

එහි වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. වීරසූරිය සඳහන් කළේ, නියොස්ටිග්මීන් නැමති අදාළ ඖෂධය මේ වනවිට රෝහල් පද්ධතියට බෙදා හරිමින් සිටින බවය.

තවත් මාස කිහිපයක අවශ්‍යතාවට සරිලන ඖෂධ තොගයක් ඉදිරි සතියේ දිවයිනට ලැබෙන බව ද ඔහු කියා සිටියේ ය.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, තවදුරටත් ඖෂධ වර්ග 40ක පමණ හිඟයක් රටතුළ පවතින බවයි.

 

 

 

- අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us