එජාප සමාජිකත්වය රු 20 යි

Published in පුවත්
Monday, 08 September 2014 09:51

එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය රුපිටල් 20කට ලබා ගත හැකි බව වයඹ පළාත් ප‍්‍රධාන ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු පවසන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව සහිත සාමාජික බඳවා ගැනීමේ ටිකට් රුපියල් 20 බැගින් විකුණමින් ඇති බවයි.

එම ටිකට් පත් රැගෙන ඇතමුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාල වලටද පැමිණෙන බව ඒ මහතා බදුල්ලේ පැවති ජනහමුවකදී සඳහන් කලේය.

(ලංකා සී නිවුස්)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us