සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියයයි.

Published in පුවත්
Monday, 08 September 2014 09:46

යුද හමුදා සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇත.

 පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පාදුක්ක - පානලූව යුද හමුදා වෙඩිතලාව භූමියේ ආරක්ෂක මුරකුටියක සිටි යුද හමුදා සෙබලෙකු ඊයේ (07) රාත‍්‍රියේ මෙලෙස වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි. 


මෙසේ සියදිවි හානිකර ගෙන ඇත්තේ, ඔහු කුරුණෑගල - ඇඹුලේගම - පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. 

වෙඩි තබාගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us