මාතර ඉසදීන් නගරයේදී ඇති වූ සිද්ධියකදී යුද හමුදා මේජර්වරයකුට සහ ඔහුගේ මිතුරෙකුට වෛද්‍යවරයකු සහ තවත් තිදෙනෙක් පහරදී ඇති බවට වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් මාතර පොලීසියට ලැබී ඇත. පැමිණිල්ලට අදාළව හමුදා මේජර්වරයාගෙන් සහ අනෙක් තැනැත්තාගේ ප‍්‍රකාශ සටහන් කර අධිකරණ වෛද්‍යවාර්තා ලබාදී තිබේ.
වෛද්‍යවරයා වැලිගම ප‍්‍රදේශයේ රෝහලක රාජකාරී කරන්නෙකු බවට වාර්තා වේ.
අදාළ පහරදීම සිදුව ඇත්තේ බීමත්කම නිසා ඇති වූ ආරවුලක් නිසා බවටද සැක පළව ඇත.
චෝදනාවට ලක්ව සිටින වෛද්‍යවරයා සහ ඔහු සමග සිටි අනෙක් අය බීමත්ව සිටි බවට පහරදීමට ලක් වූ යුද හමුදා මේජර්වරයා පොලීසියට ලබාදුන් ප‍්‍රකාශයේ සඳහන් වීම ඊට හේතුවයි.
මාතර ඉසදීන් නගරයේදී වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසක් විසින් යුද හමුදා මේජර්වරයෙකුට සහ තවත් පුද්ගලයෙකුට පහරදී ඇත. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මීට අදාළව චෝදනාවට ලක්ව සිටින වෛද්‍යවරයා සහ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින බවයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

