මාතර ඉසදීන් නගරයේදී ඇති වූ සිද්ධියකදී යුද හමුදා මේජර්වරයකුට සහ ඔහුගේ මිතුරෙකුට වෛද්‍යවරයකු සහ තවත් තිදෙනෙක් පහරදී ඇති බවට වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් මාතර පොලීසියට ලැබී ඇත. පැමිණිල්ලට අදාළව හමුදා මේජර්වරයාගෙන් සහ අනෙක් තැනැත්තාගේ ප‍්‍රකාශ සටහන් කර අධිකරණ වෛද්‍යවාර්තා ලබාදී තිබේ.
වෛද්‍යවරයා වැලිගම ප‍්‍රදේශයේ රෝහලක රාජකාරී කරන්නෙකු බවට වාර්තා වේ.
අදාළ පහරදීම සිදුව ඇත්තේ බීමත්කම නිසා ඇති වූ ආරවුලක් නිසා බවටද සැක පළව ඇත.
චෝදනාවට ලක්ව සිටින වෛද්‍යවරයා සහ ඔහු සමග සිටි අනෙක් අය බීමත්ව සිටි බවට පහරදීමට ලක් වූ යුද හමුදා මේජර්වරයා පොලීසියට ලබාදුන් ප‍්‍රකාශයේ සඳහන් වීම ඊට හේතුවයි.
මාතර ඉසදීන් නගරයේදී වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසක් විසින් යුද හමුදා මේජර්වරයෙකුට සහ තවත් පුද්ගලයෙකුට පහරදී ඇත. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මීට අදාළව චෝදනාවට ලක්ව සිටින වෛද්‍යවරයා සහ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින බවයි.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...