රැස්වීමේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේ, නියෝජ්‍ය නායකත්වය සඳහා සජිත්ට ප්‍රමුඛත්වය දෙන්නැයි තමා විසින් යෝජනා කරන බව පමණකි.
සංවත්සර සමුළුව අමතමින් එක්සත් ජාතික පක්ෂ නායකයා ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසිය.
''නියෝජ්‍ය නායක වගේ ඒවා අන්තිම තිරණය තියෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට..මට නෙවෙයි. මට ඕනැ මේ ඔක්කොම එක්ක එ ගමන යන්න..
ඔක්කොම එකතු කරගෙන එ ගමන යන්න...
නියෝජ්‍ය නායක තනතුර පුරවන අවශ්ථාවේදී එතුමාට ප‍්‍රමුඛත්වය දෙන්න ඕනේ. එකයි මම යොජනා කරන්නේ...''
නමුත් සජිත් ප්‍රේමදාස මහතා කීවේ තමන් එය ගෞරවයෙන් බාර ගන්නා බවයි.
බාර ගැනීමට තනතුරක් ලබා දී නොතිබියදී සජිත් බාර ගන්නවා යැයි කීවේ කුමක්දැයි පාක්ෂිකයෝ විමසති.
එක්සත් ජාතික පක්ෂය විසින් 06 දා පස්සර දී පැවැත්වූ සිය 68 වන සංවත්සර රැළියේදී, සජිත් ප්‍රේමදාස මහතා තමුන්ට නොදුන් තනතුරක් බාර ගත්තේය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

