දුෂණයට එරෙහිව මරික්කාර් සයිබර් මෙහෙයුමක

Published in පුවත්
Saturday, 06 September 2014 09:48

වත්මන් ආණ්ඩුව විසින් සිදු කරන දුෂණ හා වංචා හෙළිකිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් සයිබර් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

විපක්ෂ නායකවරයාගේ උපදෙස් පරිදි එක්සත් ජාතික පක්ෂයේ කොලොන්නාව ආසන සංවිධායක එස්. එම්. මරික්කාර් මහතාගේ මෙහෙයවීමෙන් මෙම සයිබර මෙහෙයුම ආරම්භ කර ඇත.


මෙම මෙහෙයුම එජාප කොළඹ දිස්ත්‍රීක් කළමනාකාර ලසන්ත ගුණවර්ධන මහතාගේ  'ග්‍රීන් බ්ලඩ්' (Green Blood) සංවිධානයේ සම්පත් දායකත්වයෙන් ක්‍රියාවට නැගීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us