රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කරන්නේ පීඩිත පන්තියේ නියෝජිතයකු වන සමන්ත විද්‍යාරත්න මහතා කෙලින් කතා කරන වංචා, දූෂණ හෙළිකරන අයෙකු බවය. එජාප මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රචාරක රැලියක් අමතමින් මෙම ඉල්ලීම කිරීම විශේෂත්වයකි.
වීඩියෝව මෙතනින්
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ජනප්‍රිය සිනාමා නළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් මහඇමති අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතාට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කරන්නේ පීඩිත පන්තියේ නියෝජිතයකු වන සමන්ත විද්‍යාරත්න මහතා කෙලින් කතා කරන වංචා, දූෂණ හෙළිකරන අයෙකු බවය. එජාප මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රචාරක රැලියක් අමතමින් මෙම ඉල්ලීම කිරීම විශේෂත්වයකි.
වීඩියෝව මෙතනින්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...
