ගොවියාත් පාරිභෝගිකයාත් අසරණ වෙන එළවළු මිලේ මාෆියාව

Published in පුවත්
Saturday, 15 June 2024 15:09

එළවළු මිල තීරණය කිරිමේ මාෆියාව අතරමැදියා විසින් පවත්වාගෙන යන බව ජාතික ගොවිජන එකමුතුව විසින් පවසා සිටියි.

මේ හේතුවෙන් ගොවියාට මෙන්ම පාරිභෝගිකායට ද බලවත් අසාධාරණයක් සිදුවන බව මාධ්‍ය හමුවකට එක් වෙමින් ගොවි ජන එකමුතුවේ සභාපතිවරයා පවසා සිටියි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මෙසේ ද පැවසිය.

''මහපොළව සමග ඔට්ටු වෙන එළවලු ගොවියාට මේ මිල වැඩිවෙමේ වාසිය අත් වෙන්නේ නැහැ. ඒ වගේම පාරිභෝගිකයාට ඒ මිල වැඩිවීම වාසියක් වෙන්නෙත් නැහැ. ගොවියාව නැති කරන පාරිභෝගිකයාව සූරා කන අතරමැදි මාෆියාවක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ පිළිබද රජය මැදිහත් වීමක් සිදු කර යුතුයි.'' යනුවෙනි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us