ගොවියාත් පාරිභෝගිකයාත් අසරණ වෙන එළවළු මිලේ මාෆියාව

Published in පුවත්
Saturday, 15 June 2024 15:09

එළවළු මිල තීරණය කිරිමේ මාෆියාව අතරමැදියා විසින් පවත්වාගෙන යන බව ජාතික ගොවිජන එකමුතුව විසින් පවසා සිටියි.

මේ හේතුවෙන් ගොවියාට මෙන්ම පාරිභෝගිකායට ද බලවත් අසාධාරණයක් සිදුවන බව මාධ්‍ය හමුවකට එක් වෙමින් ගොවි ජන එකමුතුවේ සභාපතිවරයා පවසා සිටියි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මෙසේ ද පැවසිය.

''මහපොළව සමග ඔට්ටු වෙන එළවලු ගොවියාට මේ මිල වැඩිවෙමේ වාසිය අත් වෙන්නේ නැහැ. ඒ වගේම පාරිභෝගිකයාට ඒ මිල වැඩිවීම වාසියක් වෙන්නෙත් නැහැ. ගොවියාව නැති කරන පාරිභෝගිකයාව සූරා කන අතරමැදි මාෆියාවක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ පිළිබද රජය මැදිහත් වීමක් සිදු කර යුතුයි.'' යනුවෙනි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us