අද මාළු මිල මෙන්න

Published in පුවත්
Saturday, 15 June 2024 12:19

අද ත්‍රිකුණාමලය මාලු තොග මිල kg1ක්


හුරුල්ලෝ රු 700
ලින්නා රු 650
බෝල්ලෝ රු 1000
කුම්බලාවා රු 1100
තලපත් රු 1800
තෝරු රු 2200
දැල්ලෝ රු 1400
ඉස්සෝ රු 1500
පියාමැස්සෝ රු 200

නාගරික මාලු සිල්ලර මිල kg1ක්
සාලයා රු 600
හුරුල්ලෝ රු 1100
ලින්නා රු 900
අලගොඩුවා රු 900
බලයා රු 1400
පියාමැස්සෝ රු 500
වැව් මාලු රු 900
ඇටවල්ලා රු 1100
තලපත් රු 2500
පරව් රු 2500
වන්නා රු 700
ලේන පරව් රු 900
ඉස්සෝ රු 2200

අද පෑලියගොඩ තොග මිල kg1ක්
සාලයා රු 450
හුරුල්ලෝ රු 900
ලින්නා රු 700
අලගොඩුවා රු 600
බලයා රු 1000
බල පැටව් රු 500
පියාමැස්සෝ රු 250
බෝල්ලෝ රු 1100
කුම්බලාවා රු 1300
කොප්පරා රු 2000
තෝරු රු 3500
තලපත් රු 2000
ඇටවල්ලා රු 600
ඉස්සෝ රු 1500
දැල්ලෝ රු 1400

අද නාරහේන්පිට ජාතික පොලේ එලවලු සිල්ලර මිල
කැරට් රු 480
බෝංචි රු 700
බීට් රු 680
ලික්ස් රු 700
ගෝවා රු 320
තක්කාලි රු 600
අමු මිරිස් රු 400
මාලු මිරිස් රු 600
වම්බටු රු 600
වට්ටක්කා රු 200
බන්ඩක්කා රු 240
පතෝල රු 320
රාබු රු 280
වැටකොළු රු 480
බටු රු 480
ලූනු කොල රු 400
දෙහි රු 1400
ඉගුරු රු 3700
කරවිල රු 700
දබල රු 700

පෑලියගොඩ එලවලු තොග මිල
කැරට් රු 300
බෝංචි රු 500
බීට් රු 450
ලික්ස් රු 500
ගෝවා රු 180
තක්කාලි රු 400
අමු මිරිස් රු 300
මාලු මිරිස් රු 450
වම්බටු රු 460
බන්ඩක්කා රු 120
වට්ටක්කා රු 140
පතෝල රු 300
රාබු රු 180
වැටකොළු රු 350
තලන බටු රු 300
ලූනු කොල රු 300
නෝකොල් රු 250
මුරුංගා රු 800
දෙහි රු 1200
ඉගුරු රු 2700
කරවිල රු 600
දබල රු 300
මෑකරල් රු 200

නාගරික අත්‍යවශ්‍ය ආහාර මිල සිල්ලර

සම්බා රු 240
නාඩු රු 220
කැකුලු සුදු රු 205
රතු කැකුලු රු 190
පොන්නි සම්බා රු 290
පාන් පිටි රු 195
වියලි මිරිස් රු 950
කප් පරිප්පු රු 420
පරිප්පු රු 298
සීනි රු 280
රතු සීනි රු 380
ලංකා අල රු 300
රට අල රු 190
බී ලූනු රු 220
රතු ලූනු රු 390
බිත්තර රු 50
පොල් තෙල් බෝ 1ක් රු 450
පොල් රු 130

Last modified on Saturday, 15 June 2024 12:22

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us