අද මාළු මිල මෙන්න

Published in පුවත්
Saturday, 15 June 2024 12:19

අද ත්‍රිකුණාමලය මාලු තොග මිල kg1ක්


හුරුල්ලෝ රු 700
ලින්නා රු 650
බෝල්ලෝ රු 1000
කුම්බලාවා රු 1100
තලපත් රු 1800
තෝරු රු 2200
දැල්ලෝ රු 1400
ඉස්සෝ රු 1500
පියාමැස්සෝ රු 200

නාගරික මාලු සිල්ලර මිල kg1ක්
සාලයා රු 600
හුරුල්ලෝ රු 1100
ලින්නා රු 900
අලගොඩුවා රු 900
බලයා රු 1400
පියාමැස්සෝ රු 500
වැව් මාලු රු 900
ඇටවල්ලා රු 1100
තලපත් රු 2500
පරව් රු 2500
වන්නා රු 700
ලේන පරව් රු 900
ඉස්සෝ රු 2200

අද පෑලියගොඩ තොග මිල kg1ක්
සාලයා රු 450
හුරුල්ලෝ රු 900
ලින්නා රු 700
අලගොඩුවා රු 600
බලයා රු 1000
බල පැටව් රු 500
පියාමැස්සෝ රු 250
බෝල්ලෝ රු 1100
කුම්බලාවා රු 1300
කොප්පරා රු 2000
තෝරු රු 3500
තලපත් රු 2000
ඇටවල්ලා රු 600
ඉස්සෝ රු 1500
දැල්ලෝ රු 1400

අද නාරහේන්පිට ජාතික පොලේ එලවලු සිල්ලර මිල
කැරට් රු 480
බෝංචි රු 700
බීට් රු 680
ලික්ස් රු 700
ගෝවා රු 320
තක්කාලි රු 600
අමු මිරිස් රු 400
මාලු මිරිස් රු 600
වම්බටු රු 600
වට්ටක්කා රු 200
බන්ඩක්කා රු 240
පතෝල රු 320
රාබු රු 280
වැටකොළු රු 480
බටු රු 480
ලූනු කොල රු 400
දෙහි රු 1400
ඉගුරු රු 3700
කරවිල රු 700
දබල රු 700

පෑලියගොඩ එලවලු තොග මිල
කැරට් රු 300
බෝංචි රු 500
බීට් රු 450
ලික්ස් රු 500
ගෝවා රු 180
තක්කාලි රු 400
අමු මිරිස් රු 300
මාලු මිරිස් රු 450
වම්බටු රු 460
බන්ඩක්කා රු 120
වට්ටක්කා රු 140
පතෝල රු 300
රාබු රු 180
වැටකොළු රු 350
තලන බටු රු 300
ලූනු කොල රු 300
නෝකොල් රු 250
මුරුංගා රු 800
දෙහි රු 1200
ඉගුරු රු 2700
කරවිල රු 600
දබල රු 300
මෑකරල් රු 200

නාගරික අත්‍යවශ්‍ය ආහාර මිල සිල්ලර

සම්බා රු 240
නාඩු රු 220
කැකුලු සුදු රු 205
රතු කැකුලු රු 190
පොන්නි සම්බා රු 290
පාන් පිටි රු 195
වියලි මිරිස් රු 950
කප් පරිප්පු රු 420
පරිප්පු රු 298
සීනි රු 280
රතු සීනි රු 380
ලංකා අල රු 300
රට අල රු 190
බී ලූනු රු 220
රතු ලූනු රු 390
බිත්තර රු 50
පොල් තෙල් බෝ 1ක් රු 450
පොල් රු 130

Last modified on Saturday, 15 June 2024 12:22

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us