ඉදිරියේ දී බිත්තර මිල තවත් පහළට

Published in පුවත්
Wednesday, 12 June 2024 14:16

ඉදිරියේදී බිත්තරයක මිල පහළ දැමීමට හැකි බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි උපරිම සිල්ලර මිල රු. 45ක් දක්වා පහත දැමිය හැකි බවත් අතිරික්ත බිත්තර නිෂ්පාදනයක් වෙළෙදපොළට පැමිණීම හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිල තවත් පහළ යනු ඇති බවත්ම සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපතිවරයා,

"අද වන විට පාරිභෝගික ජනතාවට බිත්තර රු. 35 සිට රු. 48 දක්වා බිත්තර වෙළෙදපොළෙන් මිලදී ගන්න තියෙනවා. අපට බිත්තර ආනයනය කරන්න අවශ්‍යතාවයක් නෑ. ඉදිරියේදී බිත්තර මිල තවත් අඩු වේවි. අපි බලාපොරොත්තු වෙනවා බොහෝ දුරට අපිට ඉක්මනට ආනයනය කරන්න දුන්නොත් බඩඉරිගු එහි නිෂ්පාදන වියදම අඩු කර ගන්න පුළුවන් සත්ව ආහාරවල. උපරිම සිල්ලර මිල බිත්තරවල රු. 45ට අඩුවෙන් තියාගන්න පුළුවන් වේවි." යනුවෙන් අදහස් දැක්වීය.

Last modified on Wednesday, 12 June 2024 14:20

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us