ඉදිරියේ දී බිත්තර මිල තවත් පහළට

Published in පුවත්
Wednesday, 12 June 2024 14:16

ඉදිරියේදී බිත්තරයක මිල පහළ දැමීමට හැකි බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි උපරිම සිල්ලර මිල රු. 45ක් දක්වා පහත දැමිය හැකි බවත් අතිරික්ත බිත්තර නිෂ්පාදනයක් වෙළෙදපොළට පැමිණීම හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිල තවත් පහළ යනු ඇති බවත්ම සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපතිවරයා,

"අද වන විට පාරිභෝගික ජනතාවට බිත්තර රු. 35 සිට රු. 48 දක්වා බිත්තර වෙළෙදපොළෙන් මිලදී ගන්න තියෙනවා. අපට බිත්තර ආනයනය කරන්න අවශ්‍යතාවයක් නෑ. ඉදිරියේදී බිත්තර මිල තවත් අඩු වේවි. අපි බලාපොරොත්තු වෙනවා බොහෝ දුරට අපිට ඉක්මනට ආනයනය කරන්න දුන්නොත් බඩඉරිගු එහි නිෂ්පාදන වියදම අඩු කර ගන්න පුළුවන් සත්ව ආහාරවල. උපරිම සිල්ලර මිල බිත්තරවල රු. 45ට අඩුවෙන් තියාගන්න පුළුවන් වේවි." යනුවෙන් අදහස් දැක්වීය.

Last modified on Wednesday, 12 June 2024 14:20

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us