බිත්තර නිෂ්පාදනය වැඩි වෙයි  

Published in පුවත්
Monday, 10 June 2024 14:12

මෙරට මාසික බිත්තර නිෂ්පාදනය වැඩි වී තිබෙන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්.එම්.බී.ආර් අලහකෝන් පවසා තිබේ.

එය ලක්ෂ පහමාරත් හයත් අතර ප්‍රමාණයකින් වැඩි වී ඇති බව ඔහු පවසා සිටියි.

මේ අතර රටේ මාසික බිත්තර පරිභෝජනය මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කොට තිබෙනවා.

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසා සිටින්නේ දැනට වෙළඳපොළේ බිත්තර මිල ගණන් කිහිපයක් යටතේ අලෙවියට ඇති බැවින් ජනතාවට පහසු ලෙසින් මිලදී ගත හැකි බවයි.

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් සත්ත්ව ගොවිපළවල් රැසකට හානී සිදු වී තිබීම හේතුවෙන් බිත්තර නිෂ්පාදනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us