ලක් සතොස මඟින් දිනකට අල කිලෝ පනස්දහසකට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගනිමින් තිබියදී විපක්ෂය මහජනතාව මුලා කිරීමේ සහ ඡන්ද වාසි ලබාගැනීමේ අරමුණින් මෙම කුමන්ත්‍රණය කරගෙන යන බව එම පුවත්පත් වාර්තාවේ සඳහන්වේ.
වෙළෙඳ අමාත්‍යාංශය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය එක්ව පසුගිය සතියේ සිට මේ දක්වා ලක් සතොස හරහා අර්තාපල් කිලෝ ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත්, රට පුරා ඇති ලක් සතොස වෙළෙඳ සැල්වලින් මෙම ලංකා අල මිලදීගත හැකි බවත් ආණ්ඩුව පවසයි.
'දිනමිණ' සඳහන් කරන පරිදි, බදුල්ල ප්‍රදේශය තුළ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ගණනාවක්ද පිහිටුවා තිබේ. ගොවීන් මේ වන විට කිසිදු බාධාවකින් තොරව අර්තාපල් තොග විකුණා ගැනීම් සිදු කරගෙන යයි. අල ගොවීන් නොවන පුද්ගලයන් පිටස්තර පළාත්වලින් ගෙන්වා ඔවුන් අල ගොවීන් ලෙස පෙනී සිටිමින් උද්ඝෝෂණය කිරීමට සැලසුම් කර ඇත.
බදුල්ල ප්‍රදේශයේ අල ගොවීන්ට සිය අස්වනු විකුණා ගැනීමට නොහැකි බව පෙන්වීමේ අරමුණින් ඉදිරි දිනවලදී ගොවීන් නොවන පිරිස් කොළඹ හා පිට පළාත්වලින් ගෙන්වා ගෙන උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට විපක්ෂය කුමන්ත්‍රණ කරමින් සිටින බව 'දිනමිණ' පුවත්පත අනාවරණය කරයි.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...