බිත්තර මිල යලි නගී

Published in පුවත්
Monday, 13 May 2024 13:29

සිංහල දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු බිත්තර මිල අඩුවනු ඇතැයි රජයේ පශු සම්පත් අංශ සඳහන් කළද  පාරිභෝගික ජනතාව පවසන්නේ වනවිට බිත්තරයක මිල රුපියල් 50 දක්වා ඉහළ ගොස් ඇතැයි බවයි.

ඒ අනුව මේ දිනවල සිල්ලර වෙළෙඳපොළේ කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 45 - 47ත් අතර මිලකටත්, මධ්‍යම ප්‍රමාණයේ බිත්තර රුපියල් 50කටත් අලෙවි කෙරේ. ලංකා සතොස සේවකයෝ සඳහන් කරන්නේ ලංකා සතොස අලෙවිසල්වල ද බිත්තර තොග අවසන්වී ඇති අතර, බිත්තර ආනයනය කෙරෙන්නේ ඉතා සීමිත බවයි.

 

Last modified on Monday, 13 May 2024 13:31

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us