විමල්ගේ කෙසෙල් කොළය දියවන්නාවට යටවේ

Published in පුවත්
Tuesday, 02 September 2014 10:08

අමාත්‍ය විමල් විරවංශ මහතාගේ මඟපෙන්වීම මත රුපියල් ලක්ෂ 25කට අධික වියදමකින් ඉදිකොට පසුගිය වසරේ උත්සවශ්‍රීයෙන් විවෘත කර ජනතා අයිතියට පැවරූ ඇතුල්කෝට්ටේ දියවන්නා ඔය අසල පිහිටි කෙසෙල් කොළයේ හැඩැති බස් නැවතුම ඉදිරියේදී භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. 

ඒ දියවන්නා ඔය හරහා වැටී ඇති පාලම උස්කොට ඉදිකිරීමේ ව්‍යාපෘතිය අනුව නව මාර්ගයට පහතින් හා එපිටින් අදාළ බස් නැවතුම පිහිටන නිසාවෙනි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වෙත කරන ලද විශේෂ ආරාධනාවකට අනුව ඔහු විසින් ඉදිරිපත් කෙරුණු සැලසුමකට අනුව ඉදිකෙරුණු මෙම සුවිශේෂී හැඩැති බස් නැවතුම එකල හඳුන්වා දෙනු ලැබුවේ 'ආශ්චර්යයේ නැවතුමක්' ලෙසිනි. 

21206

 

DSC 9294

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us