ක්ලෝඩියෝ වීරා ද ඔලිවීරා උපතින් හිමිවූ අවාසනාවම වාසනාවක් කරගත්තේය. ක්ලෝඩියෝ අද එරට ජනප්‍රිය ධනාත්මක චින්තන දේශකයෙකි. දෙපයින් ඇවිදින්නට බැරි ඔහු පෑන හසුරවන්නේ මුවෙනි. පරිගණකයේ මවුසය, දුරකතනය හසුරවන්නේ දෙතොලෙනි.
(නෙත් එෆ් එම් )
ඔහුගේ උපත පවුලේ උදවියට ගෙන ආවේ දුකකි. වෛද්‍යවරුන් පැවසුවේ ඔහු වසර දෙකකට වඩා ජීවත් නොවනු ඇති බවය. බ්‍රසීලයේ මොන්ටෙ සැන්ටෝ හිදී උපන් ඔහුගේ හිස පිහිටියේ පහළටය. ක්ලෝඩියෝ වීරා ද ඔලිවීරා නම් ඔහු මේ වනවිට පසුවන්නේ 37 වැනි වියේය.
ක්ලෝඩියෝ වීරා ද ඔලිවීරා උපතින් හිමිවූ අවාසනාවම වාසනාවක් කරගත්තේය. ක්ලෝඩියෝ අද එරට ජනප්‍රිය ධනාත්මක චින්තන දේශකයෙකි. දෙපයින් ඇවිදින්නට බැරි ඔහු පෑන හසුරවන්නේ මුවෙනි. පරිගණකයේ මවුසය, දුරකතනය හසුරවන්නේ දෙතොලෙනි.
(නෙත් එෆ් එම් )
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...