පැය 12කට පසු අලියා නැඟිටියි

Published in පුවත්
Sunday, 31 August 2014 18:28

බෙල්ලන්විල පෙරහරේදී කුලප්පු වු  හේමන්ත අලියාට අද අලුයම 2.15 ට නිර්වින්දන බෙහෙත වීදීමෙන් පැය දොළහ‘මාරකට පසු  අද දහවල් 2.45 ට නැඟිට ගිය බව පෙරහර සංවිධායකයෝ කියති.

පෙරහර සංවිධායකයින්  දොඹකරයක අධාරයෙන් අලියා ඔසවා වතුර බවුසරයකින් නෑවීමේදී  අලියාට  ඇහැරිණ.


ඊයේ ඇතා කුලප්පු වීමෙන් වාහන 3 කට පමණ අලාබ හානි සිදු වී  20 කට වැඩි පිරිසක්  තුවාල ලබා ඇතැයි  පොලීසිය කියයි.

Last modified on Sunday, 31 August 2014 18:43

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us