ආනයනයට අවසර සංචාරක ක්ෂේත්‍රය සඳහා භාවිත කරන රථවාහන පමණයි

Published in පුවත්
Friday, 05 April 2024 15:08

ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇත්තේ සංචාරක ක්ෂේත්‍රය සඳහා භාවිත කරන රථවාහන පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ලබාදී ඇති නිර්නායකයන්ට අනුව මෙම ක්‍රියාවලිය සිදුවන බවත් රටේ උද්ගතව තිබෙන විනිමය ගැටළු හේතුවෙන් රජය විසින් වාහන ආනයනය නතර කර බවත්ය.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"රටේ තිබෙන විනිමය ප්‍රශ්නයත් එක්ක අපි වාහන ගේන ඒක නතර කළා. නමුත් සංචාරක කර්මාන්තයේදී අවුරුදු 6කට වඩා පැරණි වාහන පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපේ තියෙන වාහන ටික පැරණි වේගෙන එනවා. තියෙන වාහන ප්‍රමාණය මදිවෙලා තියෙනවා. ඒ නිසයි කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තේ සංචාරක කර්මාන්තය සඳහාම අරමුණු කරගෙන බස් 250ක් සහ වෑන් 750ක් ගේන්න. වාහන 1000ක් පමණමයි ගෙන්නේ."

Last modified on Friday, 05 April 2024 15:08

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us