අධ්‍යාපන අමාත්‍යංශයට සයිබර් ප්‍රහාරයක්, සටහනකුත් තබා යයි Featured

Published in පුවත්
Thursday, 04 April 2024 22:07

ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩ්විය නාඳුනන හැකර්වරයෙකු විසින් කඩාකප්පල් කර තිබේ. " නිර්නාමික EEE' යන නාමයෙන් අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා පද්ධතියේ ආරක්ෂක දෝෂ ඉස්මතු කරමින් අනවසර ප්‍රවේශය සඳහා සමාව ඉල්ලා පණිවිඩයක් තැබීය.

තමන් සැලකිලිමත් පුරවැසියෙකු සහ උසස් පෙළ ශිෂ්‍යයෙකු බව පවසමින්, හැකර් අවධාරණය කළේ ජාතික ආරක්ෂාව සඳහා මෙම පණිවුඩය තබා ගිය ගිය වගයි.

. "මගේ නම Anonymous EEE මම දැනට උසස් පෙළ හදාරනවා. අනව්සරයෙන් ඇතුළු වීම සම්බන්දයෙන් සමාවෙන්න..

Capture

Last modified on Thursday, 04 April 2024 22:08

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us