ඒ, කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය ඉදිකර සියවසක් පිරීම නිමිත්තෙන් ය.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ ඉඳිපොලගේ සඳහන් කළේ, නව දුම්රිය දුන්හිඳ ඔඩිසි ලෙස නම් කර ඇති බවයි.
මේ අතර, ඇල්ල දෙමෝදර හා බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර තවත් සංචාරක දුම්රියක් අද සිට ධාවනයට එක් කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
-P.M