සිංහල අලුත් අවුරුද්දට උතුරන්න කුකුල් මස්

Published in පුවත්
Wednesday, 13 March 2024 18:17

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ දී  කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් සැපයීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්  ප්‍රතිඥා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

දැනට සියලු කුකුළු ගොවිපොළවල  උපරිම මට්ටමෙන් කුකුළන් සිටින බවත් උත්සව සමයේ පමණක් නොව ඉන් අනතුරුව වුවත්  කිසිදු අයුරකින් කුකුළු මස් හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව කුකුළු කර්මාන්තකරුවන් සඳහන් කර ඇත.

දැනට කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල සලකා බලා මස් කිලෝව රුපියල් 1150කට සැපයීමට අපේක්ෂා කරන බවත්, මෙම මිල ගණන්  තවදුරටත් අඩු වෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ පැවසූහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us