කර්මාන්තය තුළ පුරුෂයන්ට පමණක් අංග රචනා ශිල්පීන් ලෙස සේවය කිරීමට ඉඩ සපයා ඇති වෘත්තීය සමිති නීති ඉදිරියේ, කාන්තාවන්ට වෙනස්කමක් සිදු වන බව අධිකරණය හමුවට ගිය චාරු කුරානා පැවසුවාය.
මෙම ප්‍රතිපත්තිය අවසානයක් කරා ගෙන ඒම සඳහා ඊට මැදිහත් වන ලෙස මීට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
මේ අතර වෘත්තීය සමිති නියෝජනය කරන පුරුෂ සාමාජිකයන් පැවසුවේ කාන්තාවන්ට අංග රචනා ශිල්පීන් ලෙස සේවය කිරීමට ඉඩ ලබා දීමෙන් තම ජීවනෝපායට තර්ජනයක් මතු වන බවයි.
(බිබිසි සංදේශය)
රූපවාහිනී සහ සිනමා කර්මාන්තය තුළ කාන්තාවන්ට අංග රචනා ශිල්පීන් ලෙස කටයුතු කිරීමට ඇති අයිතියට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීමට නියමිතය.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...