පාවෙන වෙළෙඳ සැල ජනතා අයිතියට

Published in පුවත්
Tuesday, 26 August 2014 13:20
කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේ බේරේ වැව මත ඉදිකළ පාවෙන වෙළෙඳ සැල (ෆ්ලෝටින් මාර්කට්) ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය 25දා සවස් කාලයේදී පැවැත්විණි.
 කඩකාමර 92 ක්,සුපිරි අවන්හලක්,ගිමන් නිවන හරිත යායකින් සමන්විත මෙම වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාද, ඩග්ලස් දේවානන්ද, ඒ.එච්.එම්.ෆවුසි යන ඇමතිවරුන්ද ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ඒ.එච්.එම්. අස්වර්,දුමින්ද සිල්වා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්දල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂල කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
flot1
flot2
flot3
flot4

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us