අදාළ පාසල් ‘ටැමිල් චෝලායි‘ ලෙස පොදු නමකින් හැඳින්වෙන අතර එල්.ටී.ටී.ඊ.ය ප්‍රතිසංවිධාන ගත කිරීමට අදාළව ද්‍රවිඩ තරුණ පිරිස් බල මුළුගැන්වීම එහිදී සිදුවන බවද ඒ මහතා පෙන්වා දෙයි.
දැනටමත් එවැනි පාසල් 300ක් පමණ යුරෝපා රටවල පිහිටුවා තිබෙන බව පෙන්වාදෙන ශ්‍රී ලංකා තානාපතිවරයා අවුරුදු 04 ත් 21ත් අතර වයසේ 20,000 ට වැඩි පිරිසක් ඒවායේ ඉගෙනුම ලබන බවද කියාසිටී.
ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කළ ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් රවිනාථ ආරියසිංහ මහතා මේ බව සඳහන්කර ඇත.
එල්.ටී.ටී.ඊ සංවිධානය සෘජුව හා වක්‍රව පරිපාලනය කරන මෙම පාසල්වලට එකී රටවල රජයන් ද මූල්‍යමය අනුග්‍රහය දක්වන බවට තොරතුරු ලැබී තිබෙන බව සඳහන්කර තිබෙන තානාපතිවරයා එල්.ටී.ටී.ඊය විසින් සහ ඊට සහාය දක්වන වෙනත් සංවිධාන විසින් මෙහෙයවනු ලබන විවිධ ක්‍රියාකාරකම්වලට ද මේ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් සහභාගි කරවා ගැනෙන බවට අනාවරණය වී ඇතැයි ප්‍රකාශකර තිබේ.
කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ ය මැඩපැවැත්වීම සඳහා යුරෝපා සංගමය විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද රවිනාථ ආරියසිංහ මහතා පෙන්වා දී ඇති බව වාර්තා වෙයි.
එසේම යුරෝපෝල් (EUROPOL) විසින් මෑතක දී එළිදක්වන ලද ‘2014 යුරෝපීය ත්‍රස්ත තත්ත්වයන් සහ නැඹුරුතාවයන් පිළිබඳ වාර්තාව‘ ඔස්සේ එල්. ටී. ටී. ඊ. ය ලොව පුරා විහිදී ඇති ආකාරය පිළිබඳව යුරෝපාකරය අධ්‍යයනය කරමිනි සිටින අතර ඒ ඔස්සේ යුරෝපයේ රටවල් ත්‍රස්ත කටයුතු වැළැක්වීම සඳහා සැලසුම් සකස් කරමින් පවතී.
දෙමළ දරුවන්ගේ සිත්තුළ ආවේගශීලීත්වය සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා එල්.ටී.ටී.ඊ.ය විසින් යුරෝපා රටවල පාසල් ජාලයක් ආරම්භකර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කරයි.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...