මනෝ ගනේෂන්ගේ මව අභාවප්‍රාප්තවේ

Published in පුවත්
Monday, 25 August 2014 09:44

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ගේ ද, අලූතින් පත්වූ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන්ගේ සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රකාශ් ගනේෂන්ගේ ද ආදරණීය මෑණියන් වූ ඩයනා රූත් ගනේෂන් මාතාව පෙරේදා   (23) දා රාත්‍රී අභාවප්‍රාප්ත වූවාය.

වසරක පමණ කාලයක් අංශබාග රෝගයෙන් පෙළුනු ඇය මිය යන විට 76 වන වියේ පසුවූවාය. ලංකාවේ විසූ දෙමළ සිනමා අධ්‍යක්ෂ වරයෙක් වූ අභාවප්‍රාප්ත වී.පී ගනේෂන් මහතාගේ බිරිඳ වූ ඇය දරු තිදෙනෙකුගේ මවකි.

පාමංකඩ, ශ්‍රී මහා විහාර පාරේ, අංක 24 දරණ නිවසේ මහජන ගෞරවය සඳහා ගනේෂන් මාතාවගේ දේහය මේ වන විට තැන්පත් කර ඇති අතර ලබන බදාදා 27 දා සවස 2.00 ට බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකරන බව ඥාතීහු දැනුම් දෙති.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us