ඔහු පවසන්නේ එවැනි අභියෝගයක් භාරගැනීමට තරම් සමාජ දේශපාලන වටපිටාවක් නොමැති බවත් එය බාරගත්තේ නම් ඌවේ ජනතාවට එය විහිළුවක් බවට පත්වීමට ඉඩ තිබූ බවයි.
ලොව පුරා අන්තර්ජාලය ඔස්සේ ප්‍රකටව පවතින අයිස් බකට් අභියෝගය බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පසුගිය දා භාරගත් අතර ඇය විසින් එජාප ඌව පළාත් සභා මහඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු, පළාත් සභා මන්ත්‍රී සෙනල් වෙල්ගම සහ ලාල්කාන්ත ට අභියෝග කලේය.
බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය විසින් ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලාල් කාන්ත මහතා වෙත ලබා දුන් අයිස් බකට් අභියෝගය භාර නොගන්නා බව ලාල් කාන්ත මහතා පවසයි.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...