විමල්ගේ දියතලාව කාර්යාලයට අරියාදු

Published in පුවත්
Sunday, 24 August 2014 20:14

ඌව පළාත් සභාවට ජාතික නිදහස් පෙරමුණෙන් තරග වදින බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සරත් රද්දැල්ල මහතාගේ දියතලාවේ පිහිටි නිවසේ පක්ෂයේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24 දා) පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක් වෙනුවෙන් සිදුකළ සැරසිලි හා කටවුට් කඩා බිඳ දමා ගිනිබත් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සහ මහ ඇමතිධුර අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ ආධාරකරුවන් පිරිසක් ඔහුගේ රුව සහිත වාහනයකින් පැමිණ මෙම  ක්‍රියාව සිදු කර තිබූ බවත් මේ පිළිබඳව දියතලාව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ජානිපෙ බදුල්ල දිස්ත්‍රික් මෙහෙයුම් ප්‍රධානී පියසිරි විජේනායක මහතා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us