හරීන්-හිරුණිකා හාදකමට ජනපතිගෙන් අවවාද

Published in පුවත්
Sunday, 24 August 2014 11:05

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය හා එජාප ඌව පළාත් සභා මහ ඇමති අපේක්‍ෂකට හරීන් ප්‍රනාන්දු අතර පවතින බව කියන සම්බන්ධයක් ගැන ඉව වැටි ඇති  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, හිරුණිකා අරලියගහ මන්දිරයට කැඳවා අවවාද කර ඇතැයි වාර්තා කර තිබේ.

ජනාධිපතිවරයා විසින් ‘ඒ මනුස්සයා ඔයාට ඕනෙමද’ යි ප‍්‍රශ්ණ කරද්දී හිරුණිකා හිනාවී කිසිවක් නොකියා ඇත.

මීට පෙර එජාප නායකයකුගේ බිඳක් සමඟ සම්බන්ධතාවයක් පැවැත්වූ හරීන් ප්‍රනාන්දු විවාහකයෙකු බව බවසා ඇති ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔයාගේ තාත්තා හිටිය නම් මේක හුඟාක් දුරදිග යන බවද ඇයට අවවාද කර ඇත.

සම්බන්ධයක් පැවතුනද ඌව සටනේ හරීන්ගේ වේදිකාවට ගොඩ නොවන ලෙසටද හිරුණිකාට අවවාද කර ඇති ජනාධිපතිවරයා හැකි නම් හරීන්ව ආණ්ඩු පක්ෂයට ගන්නා ලෙසත් එසේ කළහොත් එම සම්බන්ධයට කිසිවෙකුගෙන් බාධාවක් නොවන බවත් පවසා ඇතැයිද දැනගන්නට ඇත.

(මුලාශ්‍රය- ලංකා සි නිව්ස්)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us