'නාමල්' විකුණා මුදල් වංචා කළ කතක් කොටු

Published in පුවත්
Sunday, 24 August 2014 08:21

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ලේකම්වරුන් මාර්ගයෙන් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත විතාරන්දෙණිය ප‍්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකි.

 ඇය විසින් රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගත් සිද්ධින් 07ක් පිළිබඳ පැමිණිලි ලැබී තිබුණු බව පොලිසිය පැවසුවේය.

ඔවුන්ගෙන් රුපියල් 16 ලක්‍ෂ 50,000කට අධික මුදලක් සැකකාර කාන්තාව විසින් ලබාගෙන ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us