වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකය විසින් මෙම වැටලීම කර ඇත.
සැකකාරියන් සිවිදෙනා වයස අවුරුදු 24,33,29 හා 26 යන වයස් වල පසුවන අතර බවත් ඔවුන් නුවරඑළිය, දෙවිනුවර, පුපුරැස්ස හා මදුරන්කුලිය යන ප්‍රදේශ වල පදිංචිකාරියන් බවත් පොලිසිය කියයි.
මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේ ගණිකා නිවාසයක් වටලා අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් සිව්දෙනෙකු පොලිසිය මගින් මාලිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකය විසින් මෙම වැටලීම කර ඇත.
සැකකාරියන් සිවිදෙනා වයස අවුරුදු 24,33,29 හා 26 යන වයස් වල පසුවන අතර බවත් ඔවුන් නුවරඑළිය, දෙවිනුවර, පුපුරැස්ස හා මදුරන්කුලිය යන ප්‍රදේශ වල පදිංචිකාරියන් බවත් පොලිසිය කියයි.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...