මරදානේ ගණිකා නිවාසයක් වටලයි

Published in පුවත්
Saturday, 23 August 2014 21:10

මරදාන, පංචිකාවත්ත ප‍්‍රදේශයේ ගණිකා නිවාසයක් වටලා අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් සිව්දෙනෙකු පොලිසිය මගින් මාලිඟාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 27 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකය විසින් මෙම වැටලීම කර ඇත.

සැකකාරියන් සිවිදෙනා වයස අවුරුදු 24,33,29 හා 26 යන වයස් වල පසුවන අතර බවත් ඔවුන් නුවරඑළිය, දෙවිනුවර, පුපුරැස්ස හා මදුරන්කුලිය යන ප‍්‍රදේශ වල පදිංචිකාරියන් බවත් පොලිසිය කියයි.

Last modified on Saturday, 23 August 2014 21:16

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us