ජනාධිපතිවරණය රනිල්ගේ අවසන් තරගය වගේ

Published in පුවත්
Saturday, 23 August 2014 20:55

තරුණයන් සහ වැඩිහිටියන් එක්ව ජනාධිපතිවරණය අවසන් මහා තරඟයක් ලෙස සලකා එක්සත් ජාතික පක්ෂයට ජයග‍්‍රහණය හිමිකර දිය යුතු බව එම පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී පැවසිය.

ජාතික යොවුන් පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් ඒකකය විසින් සංවිධානය කළ සය සාමාජික කි‍්‍රකට් තරඟාවලියේ සමාරම්භක උත්සවයට අද (23) උදෑසන පිටකෝට්ටේ සිරිකොත පරිශ‍්‍රයේදී එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

ක‍්‍රීඩාව දේශපාලනීකරණය වීම වැළැක්විය යුතු බව එහිදී  පැවසු විපක්ෂ නායකවරයා, වැඩිදුරටත්  කියා සිටියේ ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කර එහි ස්වාධීනත්වය ආරක්ෂා කළ හැකි බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us