කිසිදු අපේක්‍ෂකයෙකුට 50%ක් නොදෙන ගැටයක්

Published in පුවත්
Saturday, 23 August 2014 20:46

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට විපක්‍ෂයේ පොලූ අපේක්‍ෂකයාට අමතරව තවත් අපේක්‍ෂකයන් පස්  දෙනෙකු සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව පොදු අපේක්‍ෂකයාට අමතරව එජාපය, ජවිපෙ, සරත් ෆොන්සේකා, දෙමළ සන්ධානය හා මුස්ලිම් දේශපාලන පක්‍ෂවලින් මෙම අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙහි ඇමුණ වී ඇත්තේ කිසිදු ජනාධි අපේක්‍ෂකයෙකුට 50%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කිරීම වන බවද වාර්තා වන අතර දෙවැනි මානපය ගනන් කිරීමෙන් විපක්‍ෂයේ අපේක්‍ෂකයෙකුට ජය ගත හැකිය යන අදහසින් මෙම සැලසුම ක‍්‍රියාවට නැංවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us