එසැනින් දඩ ගෙවන්න sms ක‍්‍රමවේදයක් ළගදීම

Published in පුවත්
Saturday, 23 August 2014 16:35

මහා මර්ගයන්හි රථ වාහන ධාවනයේදී වැරදිකරුවන් වන පුද්ගලයන්ට කෙටි පණිවිඩයක් මඟින්  දඩ මුදල් එවෙලේම ගෙවීමේ ක්‍රමවේදයක් ඉතා නුදුරේ දීම හඳුන්වා දෙන බව රථවාහන පොලිස් මූලස්ථානය පවසයි.

රථවාහන පොලිස් මූලස්ථානය භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා සඳහන් කරන්නේ.එම නව වැඩපිළිවෙළ පිළිබඳ ව්‍යාපෘතිය දැනටමත් සකස් කර අවසන් බවයි.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය විශේෂ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයක් මේ සඳහා සකස් කර ඇත.  නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමඟ පොලිසිය විසින් රථවාහන වැරැදි කරන රියැදුරන් සඳහා දෙනු ලබන දඩ කොළ ගෙවීම පහසුවන බවද පොලිසිය වැඩිදුරටත් කියයි.

Last modified on Saturday, 23 August 2014 16:44

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us