එසැනින් දඩ ගෙවන්න sms ක‍්‍රමවේදයක් ළගදීම

Published in පුවත්
Saturday, 23 August 2014 16:35

මහා මර්ගයන්හි රථ වාහන ධාවනයේදී වැරදිකරුවන් වන පුද්ගලයන්ට කෙටි පණිවිඩයක් මඟින්  දඩ මුදල් එවෙලේම ගෙවීමේ ක්‍රමවේදයක් ඉතා නුදුරේ දීම හඳුන්වා දෙන බව රථවාහන පොලිස් මූලස්ථානය පවසයි.

රථවාහන පොලිස් මූලස්ථානය භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා සඳහන් කරන්නේ.එම නව වැඩපිළිවෙළ පිළිබඳ ව්‍යාපෘතිය දැනටමත් සකස් කර අවසන් බවයි.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය විශේෂ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයක් මේ සඳහා සකස් කර ඇත.  නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමඟ පොලිසිය විසින් රථවාහන වැරැදි කරන රියැදුරන් සඳහා දෙනු ලබන දඩ කොළ ගෙවීම පහසුවන බවද පොලිසිය වැඩිදුරටත් කියයි.

Last modified on Saturday, 23 August 2014 16:44

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us